Vidyartha College Crest Vidyartha College 75th anniversary logo

දේශ ප්‍රේමි අභිමාන සුපූජිත වීර සිසුන් බිහිවේවා !

Vidyartha College Anthem

දේශ ප්‍රේමි අභිමාන සුපුජිත වීර සිසුන් බිහිවේවා//
විද්‍යාර්ථ විද්‍යාලයේ නාමය ලොව දස අත පැතිරේවා
පැතිරේවා පැතිරේවා සෞභාග්‍යය ඉතිරේවා//

දළදා හිමි මෙත් කැලුම් ප්‍රභා ලැබ කඳුකර සිසිලෙන් නැහැවී//
ශාස්ත්‍රා ලෝකය දසත පතුරවා විදුහල් මව පිබිදේවා
පිබිදේවා පිබිදේවා විදුහල් මව පිබිදේවා//

ධීර වීර ගුණ දාම විරාජිත ජාති මාන අතිභාරා//
භක්ති ප්‍රේමයෙන් නැමී භරිත වුනු වීර පුතුන් බිහිවේවා
බිහිවේවා බිහිවේවා  විදුහල් මව පිබිදේවා//

දේශ ප්‍රේමි අභිමාන සුපුජිත වීර සිසුන් බිහිවේවා//
 

 

DESHA PREMI ABHIMANA SUPUJITHA WEERA SISUN BIHIWEWA //

VIDYARTHA VIDYALAYE NAAMAYA LOWA DASA ATHA PATHIREWA

PATHIREWA PATHIREWA SAWBHAGYA ITIHIREWA //

 

DALADHA HIMI METH KELUM PRABHA LEBA KANDUKARA SISILEN NAHAWEE //

SHASTHRAA LOKAYA DASATHA PATHURAWA VIDUHAL MAWA PIBIDEWA….

PIBIDEWA PIBIDEWA VIDUHAL MAWA PIBIDEWA//

 

DHEERA VEERA GUNA DHAMA VIRAAJITHA JAATHI MAANA ATHI BHAARA….

BHAKTHI PREMAYEN NAMI BHARITHA UNA VEERA PUTHUN BIHIWEVA…..

BIHIWEWA BIHIWEWA VIDUHAL MAWA PIBIDEWA//

 

DESHA PREMI ABHIMANA SUPUJITHA WEERA SISUN BIHIWEWA//

Latest News