Vidyartha College Crest Vidyartha College 75th anniversary logo

දේශ ප්‍රේමි අභිමාන සුපූජිත වීර සිසුන් බිහිවේවා !

ඉසිපතන – විද්‍යාර්ථ තරගය (19-19) සමවෙයි – Lankadeepa

Monday, April 23rd, 2012

2012 අපේ‍්‍රල් මස 22 20:11:04 | යොහාන් භාසුර

‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ඉසිපතන විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර අද (22) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති තරගය ලකුණු 19-19 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.

ඉසිපතන විදුහල ලකුණු 19-16 ක් ලෙස පෙරමුණේ සිටියදී තරගයේ අවසන් මිනිත්තුවේදී විද්‍යාර්ථ විදුහලට ලැබුණු දඩුවම් පහර චමත් ප‍්‍රනාන්දු සාර්ථක කිරීමත් සමග ලකුණු 19-19 ක් ලෙස සම විය.

Link:http://www.lankadeepa.lk/index.php/articles/38288

Latest News