Vidyartha College Crest Vidyartha College 75th anniversary logo

දේශ ප්‍රේමි අභිමාන සුපූජිත වීර සිසුන් බිහිවේවා !

විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ 32-22 කින් ශා. පීතර පරදවති – Lankadeepa

Monday, June 25th, 2012

2012 ජූනි මස 23 22:06:27 | යොහාන් භාසුර

මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගයේදී ලකුණු 32-22 කින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කිරීමට සමත් වූහ. බම්බලපිටියේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට විද්‍යාර්ථ විදුහල ලකුණු 13-8 ක් ලෙස පෙරමුණේ පසු විය.

URL: http://lankadeepa.lk/index.php/articles/49726

Latest News