Vidyartha College Crest Vidyartha College 75th anniversary logo

දේශ ප්‍රේමි අභිමාන සුපූජිත වීර සිසුන් බිහිවේවා !

සිසුවකු අකුලන කූඩයක් හදයි

Thursday, March 28th, 2013

2013 මාර්තු මස 28 14:06:53 | . , මොහොමඩ් ආසික්

එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරීම සඳහා කාර්යක්ෂමව භාවිතා කළ හැකි හා හකුළුවා  ගබඩා කළ හැකි නව ප්ලාස්ටික් කූඩයක් නිර්මාණය කිරීමට හාරිස්පත්තුවේ කුළුගම්මන පදිංචි ව සිටින මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ 13 වැනි වසරේ හර්ෂ ෂිහාන් කරුණාරත්න ශිෂ්‍යයා සමත්ව සිටි .

 

URL: http://www.lankadeepa.lk/index.php/articles/105245

Latest News